සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 756

රාසු

√ භු. සද්දෙ, ශබ්දයෙහි, රාසති, ශබ්ද කෙරෙයි. (පි. 442)

රාහසෙය්‍යක

පු. රහසට සුදුසු, විවේකයට යෝග්‍ය. (පි. 442)

රාහු

පු. එනම් අසුරයා, එනම් ග්‍ර‍හයා. (පි. 442)

රාහුමුඛ

න. කටේ තෙල්රෙදි ඔබා ගිනිදැල්වීම කරන එනම් වධය. (පි. 442)

රාහුල

පු. බෝසතාණන්ගේ එනම් පුත්කුමරා. (පි. 442)

රාහුලමාතා

ඉ. රාහුල කුමරුගේ මව් වූ යසොධරා දේවිය, බිම්බා දේවිය. (පි. 442)

රි

√ දි. වහනෙ, වහනයවීමෙහි, රීතිය, වහනයවෙයි.
√ ක්‍රි. ගමනෙ, හෙසාරවෙච, ගමනෙහි හා අසුන්ගේ හේසාරවයෙහි, රිණාති, යෙයි, හේසාරවය කෙරෙයි.
√ භු. සන්තානෙ, සන්තානයෙහි, රෙති, සන්තානය කෙරේ. (පි. 442)

රික්ඛ

සු. පීඩායං, පෙළීමෙහි, රික්ඛූණති, පෙළයි. (පි. 442)

රිගි

√ භු. ගමනෙ, යාමෙහි, රිඞ්ගති, යෙයි. (පි. 442)

රිච

√ රු. රෙචනෙ, විරෙචනයෙහි, රිඤ්චති, විරෙචනය කරයි, පසුබසී.
√ චු. විනාභාවෙ, වෙන්වීමෙහි, ර‍චෙති, රචෙයති, වෙන්වෙයි. (පි. 442)

රිචි

√ භු. ගමනෙ, යාමෙහි, රිඤ්චති, යෙයි. (පි. 442)

රිඤ්චති

ක්‍රි. බැහැරයෙයි. (පි. 442)

රිඤ්චන

න. දුරලීම, ඉවත්කිරීම, බැහැර යාම. (පි. 442)

රිට්ඨ

න. අනිෂ්ඨය, පාපය. (පි. 442)

රිත්ත

ති. හිස්, තුච්ඡ, ඇතුළත කිසිත් නැති. (පි. 442)

රිත්තං

අ. වර්‍ජනාර්‍ථයෙහි, හැරයි. (පි. 442)

රිත්තක

ති. හිස්දෙය. (පි. 442)

රිත්තමුට්ඨි

ඉ. හිස්මිට. (පි. 442)

රිත්තස්සාද

පු. හිස්වූ ආස්වාද ඇති. (පි. 442)

රිත්තහත්ථ

පු. හිස් අත. (පි. 442)

රිපු

පු. සතුරා, හතුරා. (පි. 442)

රිඵ

√ භු. ගුණකථනෙ, ගුණකිරීමෙහි, රිඵති, ගුණ කියයි. (පි. 442)

රිස

√ භු. ගමනෙ, යාමෙහි, රෙසති, යෙයි.
√ භු. හෙඨනෙ, පෙළීමෙහි, රිස්සති, පෙළයි. (පි. 442)

රිස්ස

න. පීඩාව, වෙහෙස. (පි. 442)