රි
ri
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ දි. වහනෙ, වහනයවීමෙහි, රීතිය, වහනයවෙයි.
√ ක්රි. ගමනෙ, හෙසාරවෙච, ගමනෙහි හා අසුන්ගේ හේසාරවයෙහි, රිණාති, යෙයි, හේසාරවය කෙරෙයි.
√ භු. සන්තානෙ, සන්තානයෙහි, රෙති, සන්තානය කෙරේ. (පි. 442)