රිංගනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. සිදුරු කපොලු ආදී වූ ඉඩකඩ මඳ තැනකින් අමාරුවෙන් ඉදිරියට ඇදෙනවා.
2. නොයා යුතු තැනකට හොරෙන් ඇතුළු වෙනවා.
3. බඩ ගා යනවා.
4. ලිස්සා යනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. crawl
2. v. creep