සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3633

රැළිත්ත

Phy. ripple

රැළිය

n. rally

රැළියත්ත

Ele. ripple

රෑ ඇඳුම

nightdress

රෑට ඇස් නොපෙනීම

night-blindness

රෑන

1. cord
2. strand

රෑන වටුවා

plover

රෑන්

cord

රෑන් දැමීම

cording

රෑබදුල්ලා

glow-worm

රෑම්පය

ramp

රිංගනවා

1. v. crawl
2. v. creep

රිංගවීම

insertion

රිංගා යනවා

1. v. creep
2. v. thread

රිංගායෑම

n. creep

රිංගීම

n. creeping

රිංගුවා

v. crept

රික

n. tree

රිකට්සය

Med. rickets

රිකට්සියා

rickettsia

රික්ත

1. adj. blank
2. a. empty
3. Acc. redundant
4. Phy. vacuum
5. a. void

රික්ත fප්ලාස්කුව

Che. vacuum flask

රික්ත ආමානය

Art. vacuum gauge

රික්ත කුහරය

vacuity