රික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගස ; වෘක්ෂය ; රුක.
2. නැකත ; නක්ෂත්‍රය.
3. හදවත ; හෘදය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. tree