රික්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කිසිවක් නැති ; හිස් ; ශූන්‍ය.
2. බලය පිරිහුණු ; දුබල ; බලහීන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. හිස්; ශූන්‍ය වූ (සං. රික්ත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. blank
2. a. empty
3. Acc. redundant
4. Phy. vacuum
5. a. void