thread

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. ඉස්කුරුප්පුවේ නූල
2. n. කෙන්ද
3. n. තත
4. n. තන්තු
5. Bot. නුල
6. n. නූල
7. v. නූල දමනවා
8. නූල දැමීම
9. vti. නූලක් අමුණනවා
10. Art. නූල්
11. n. පට
12. n. පොට
13. st. රැලි
14. v. රිංගා යනවා
15. n. සංගසූරිය
16. n. සම්බන්ධය
17. st. සුත
18. st. සූ
19. st. සූත්‍ර
20. n. හුය
21. st. හූ