කෙන්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හිසකෙස් වැනි දිගටි සිහින් වූ දෙය; ඉතා සිහින් වූ කම්බියක් වැනි වූ දෙය; සිහින් නූලක් වැනි නාරටිය; තන්තුව.
2. නා. විදුලි බල්බය තුළ ගිනියම් වන අධි ප්‍රතිරෝධයකින් යුත් සිහින් ලෝහ කම්බිය; සූත්‍රිකාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bristle
2. fiber
3. n. fibre
4. seta
5. n. string
6. n. thread