සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1325

කෙඩෙත්තු වෙනවා

vti. fag

කෙඩෙත්තුව

1. n. fag
2. n. fatigue

කෙණ්ඩ

1. n. calf
2. shank

කෙණ්ඩය

1. Aes. calf
2. n. shank

කෙණ්ඩයේ කුඩා ඇටය

n. fibula

කෙණ්ඩා ඇටය

n. tibia

කෙණ්ඩා පෙරළීම

n. cramp

කෙණ්ඩා වැස්ම

n. gaiter

කෙණ්ඩිය

1. n. jug
2. n. pitcher

කෙණෙර

she-elephant

කෙණෙස්ස

1. n. ladle
2. n. scoop
3. n. spoon

කෙණෙසිය

scaphognathite

කෙත

1. n. field
2. n. corn field
3. corn-field

කෙත් ලැදි

Bot. agrophilus

කෙනකු හමු වෙනවා

vti. see

කෙනකුගේ ප්‍රිය ඉසව්ව විශේෂ ලැදියාව

n. bailiwick

කෙන්ද

1. n. bristle
2. fiber
3. n. fibre
4. seta
5. n. string
6. n. thread

කෙන්ද්‍රපථය

n. centrode

කෙන්ද්‍රාපසාරකය

n. centrifuge

කෙන්ද්‍රාභිසාරී

adj. centripetal

කෙන්යානු

a. kenyan

කෙන්‍යා වානරයා

Soc. kenyapithecus

කෙන්‍යාපිතෙකුස්

Soc. kenyapithecus

කෙනිත්තීම

1. n. nip
2. n. pinch