සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1324
කෙටිමං
කෙටියෙන්
adv. concisely
කෙටියෙන් ලියා ගන්නවා
කෙටිව
කෙටිසන් කළ
Law. initialled
කෙටී ඉහළ නගින වේග පන්දුව
n. bouncer
කෙටීම
කෙටීමට යොදන උපකරණය
n. beater
කෙටීමෙන් වූ තුවාලය
n. hack
කෙටුම
n. gash
කෙටුම් කූර
Civ. tamping bar
කෙටුම් පත
n. draught
කෙටුම්පත
1. Mng. bill
2. n. copy
3. n. draft
4. rough-draft
කෙටුම්පතක් සාදනවා
vt. draft
කෙටුම්පත් කරනවා
Law. draft
කෙටුම්පත් කරු
n. draftsman
කෙටුම්පත් පනත
Acc. bill
කෙටුම්පත්කරු
කෙටේරි හැඩ
කෙටේරිය
1. n. ax
2. n. axe
3. n. halberd
4. n. hatchet
5. n. mattock
6. n. hand axe
7. battleaxe
කෙඩෙංගුව
n. godown
කෙඩෙත්තු
a. tired
කෙඩෙත්තු කරනවා
vti. fag
කෙඩෙත්තු වූ
a. fagged