කෙටුම්පත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. සම්මත කර ගැනීමට පෙර සාකච්ඡාවට භාජන කරනු සඳහා පිළියෙල කරන ලද නීති ව්යවස්ථා ආදියේ මුල් පිටපත; දළ සටහන; කටු සටහන.
නා. තනි අතින් මෙහෙය විය හැකි කෙටි මිටකින් ද පැතලි කෙටි තලයකින් ද යුතු කුඩා පොරොවක් බඳු ආයුධය. කෙටේරිය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Mng. bill
2. n. copy
3. n. draft
4. rough-draft