සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1323
කෙටි මඟ
කෙටි මිට
Civ. helve
කෙටි මේස්
n. spats
කෙටි යෙදුම
n. abbreviation
කෙටි රූපය
Eco. abbreviation
කෙටි විනෝද ගමනක් යනවා
vi. jaunt
කෙටි විනෝදගමන
n. jaunt
කෙටි විවේකය
කෙටි විස්තරයක් දෙනවා
v. sketch
කෙටි වූ දේ
n. short
කෙටි සටහන
1. n. abbreviation
2. Sur. outline
කෙටි සටහන් පොත
n. jotter
කෙටි සාහිත්ය පබැඳුමක් හෝ නාට්යාංගයක්
n. cameo
කෙටි සිනිමා චිත්රය
n. short
කෙටි සිනිමා වත්රය
කෙටි හා වේග පිය ඇති බාල් නැටුම් වර්ගයක්
n. foxtrot
කෙටිකතාව
n. short story
කෙටිකරනවා
v. abbreviate
කෙටිකාල
Law. short-term
කෙටිකාලයක් පවතින දේ
n. ephemera
කෙටිකාලීන
1. adj. crash
2. a. short-term
කෙටිකිරීම
n. condensation
කෙටිතම
කෙටිතරංගය
n. short wave