සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1322

කෙටි කතාව

1. n. anecdote
2. Aes. short story

කෙටි කථාව

Oth. short story

කෙටි කරනවා

1. vt. abbreviate
2. abridge
3. v. curtail

කෙටි ක්‍රමය

short-cut

කෙටි කාලච්ඡේදය

Eco. short-run

කෙටි කිරීම

1. n. abbreviation
2. n. abridgment
3. n. curtailment
4. n. shortening

කෙටි කෙළිනළුව

n. clerihew

කෙටි ග්‍රන්ථනාමය

1. half-title
2. Oth. half title

කෙටි ටොනය

Civ. short ton

කෙටි දිවීම

n. sprint

කෙටි දුර ධාවකයා

n. sprinter

කෙටි නවකතාව

Aes. novelette

කෙටි නවකථාව

Oth. novelette

කෙටි නින්ද

1. n. catnap
2. cat-nap

කෙටි නිර්මාණ සංගීතය

n. etude

කෙටි නොකළ

a. full-length

කෙටි ප්‍රකාශනය

Oth. tract

කෙටි ප්‍රචාරණ දැන්වීම්

jingles

කෙටි ප්‍රබන්ධකතාව

novella

කෙටි ප්‍රාණවත් සංගීත ඛණ්ඩය

humoresque

කෙටි පා ඇති බලු වර්ගයක් පෙකනීස් වර්ගය

n. pekingese

කෙටි පාර

cross-cut

කෙටි බව

1. n. brevity
2. n. conciseness

කෙටි බෙදීම

Mat. short division