cameo

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. කෙටි සාහිත්‍ය පබැඳුමක් හෝ නාට්‍යාංගයක්
2. n. පසුබිමේ වෙනස් පැහැය නිසා මතු වී පෙනෙන ගල් කැටයම
3. n. ප්‍රකට නළුවකුගේ කෙටි විචිත්‍ර රංගනයක්