ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 382
camel
camellia
camembert
n. කේජු වර්ගයක්
cameo
1. n. කෙටි සාහිත්ය පබැඳුමක් හෝ නාට්යාංගයක්
2. n. පසුබිමේ වෙනස් පැහැය නිසා මතු වී පෙනෙන ගල් කැටයම
3. n. ප්රකට නළුවකුගේ කෙටි විචිත්ර රංගනයක්
camera
1. n. කැමරාව
2. n. පින්තූර ගන්නා යන්ත්රය
3. n. මැදිරිය
4. adv. රහසේ
5. n. විනිශ්චයකරුගේ රහස් කාමරය
camera lucida
Phy. ලුසිඩා කැමරාව
camera obscura
Aes. ඔබ්ස්කියුරා කැමරාව
cameraman
cami-bockers
cami-knickers
camisole
n. යට ඇඳුම
camoflage
camomile
1. n. ඖෂධ සෑදීමට ගන්නා සුවඳැති පැලෑටියක්
2. n. සුවඳැති පැලෑටියක්
camouflage
1. Aes. නිගෝපනය
2. v. මුළා කරනවා
3. n. මුළා කිරීම
4. v. ව්යාජ ආවරණයක් යොදනවා
5. n. වෙනස් කිරීම
6. v. වෙස් මාරු කරනවා
7. n. වෙස් මාරුව
8. n. වෙස්මාරුව
9. වේශාන්තරණය
10. වේෂාන්තරණය
camp
1. n. කඳවුර
2. vti. කඳවුරක නවතිනවා
3. v. කඳවුරු ගසනවා
4. vti. කඳවුරු තනනවා
5. v. කඳවුරු බඳිනවා
6. n. කඳවුරෙහි සිටින පිරිස
7. Sta. කෑම්ප්
8. n. කූඩාරම
9. vti. කූඩාරම් තනනවා
10. n. තාවකාලික වාසස්ථානය
11. n. පක්ෂය
12. n. වාඩිය
13. v. වාඩිලනවා
camp bed
n. බූරු ඇඳ
camp chair
camp follower
camp meeting
1. n. එලිමහන් රැස්වීම
2. n. ප්රයත්නය
3. vi. යුධ ව්යාපාරයක යෙදෙනවා
4. n. ව්යාපාරය
5. n. සංග්රාම සමූහය
6. n. සටන
camp-bed
camp-chair
camp-follower
camp-meeting
1. එලිමහන් රැස්වීම
2. ප්රයත්නය
3. ව්යාපාරය
4. සංග්රාම සමූහය
5. සටන
campaign
1. v. කටයුතු කරනවා
2. Civ. ක්රියා කාලය
3. n. ක්රියා මාලාව
4. n. ප්රයත්නය
5. n. යුද්ධ ව්යාපාරය
6. vi. යුධ ව්යාපාරයක යෙදෙනවා
7. n. ව්යාපාරය
8. v. ව්යාපාරයක් ගෙනයනවා
9. n. සංග්රාම සමූහය
10. n. සටන