කඳවුරු බඳිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. තාවකාලික ලෙස වාසය කිරීම පිණිස මඩු, කූඩාරම් ආදිය බැඳ ගන්නවා.
2. ක්‍රි. යුද සෙනඟක් වාඩි ලා ගන්නවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. camp
2. vti. pitch