සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1046
කනේ වැටෙනවා
v. hear
කනේපහර
n. slap
කනේපාර
n. slap
කනේරු
n. oleander
කඳ
1. n. arbor
2. n. barrel
3. Civ. block
4. n. body
5. n. bole
6. n. column
7. n. hill
8. n. log
9. Art. shaft
10. Civ. stalk
11. Psy. stem
12. Art. stock
13. n. trunk
කඳ නැති
1. adj. acaulescent
2. adj. acauline
කඳන් මැදිරිය
n. log cabin
කඳඹ
1. n. collection
2. n. multitude
කඳවුර
1. n. army
2. n. camp
3. n. cantonment
4. n. encampment
කඳවුර අත්හැර යනවා
vi. decamp
කඳවුරක නවතිනවා
vti. camp
කඳවුරු ගසනවා
v. camp
කඳවුරු තනනවා
vti. camp
කඳවුරු බදිනවා
v. encamp
කඳවුරු බඳිනවා
කඳවුරු බැඳ සිටිනවා
vi. encamp
කඳවුරු බැඳීම
n. camping
කඳවුරුකරුවා
n. camper
කඳවුරෙන් බැහැර ගොස් පහරදීම
n. sortie
කඳවුරෙහි සිටින පිරිස
n. camp
කඳැණය
Civ. stud
කඳු
කඳු අතරෙහි වූ පටු කලපුව
කඳු කෙළවර
n. brow