කඳවුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සෙනඟ ලැගුම් ගන්නා තැන.
2. නා. ආරක්ෂක අංශ රඳවා තබා ඇති ස්ථානය.
3. නා. බළකොටුව.
4. නා. රාජධානිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සෙනඟ ලැගුම්ගන්නා ස්ථානය/ යුද්ධ සේනාව වාඩි ලා ගන්නා ස්ථානය (පා. ඛන්‍ධාවාර සං. ස්කන්‍ධාවාර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. army
2. n. camp
3. n. cantonment
4. n. encampment