සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1047

කඳු ගැටය

hummock

කඳු තලාව

n. tableland

කඳු නගින

adj. climbing

කඳු නගිනවා

v. climb

කඳු නගින්නා

n. climber

කඳු නඟිනවා

vi. mountaineer

කඳු නැගීම

n. climbing

කඳු නැඟීමේදී දෙපයින් පහළට ලිස්සනවා

vi. glissade

කඳු ප්‍රපාතය

n. cliff

කඳු බඩ වනයෙන් වැසුණු නිම්නය

n. coomb

කඳු බෑවුම

1. n. acclivity
2. n. brae
3. n. cleve
4. n. hillside

කඳු මුදුන

n. hilltop

කඳු වලින් ලැබෙන තද ගල් වර්ගයක්

n. basalt

කඳු වැටිය

1. Geo. mountain chain
2. Geo. mountain range

කඳු වැටියක ඇති තියුණු බෑවුම

n. arete

කඳු සහිත

1. a. hilly
2. a. mountainous

කඳු සාදය

adj. caledonian

කඳුකර

1. adj. alpine
2. a. high
3. a. hilly
4. Bot. montane
5. a. mountainous

කඳුකර ප්‍රදේශය

n. upcountry

කඳුකර මුව ජාතියක්

n. chamois

කඳුකර වැසියා

1. n. highlander
2. n. mountaineer

කඳුකරය

1. n. highland
2. n. uplands

කඳුගැටය

1. Geo. hillock
2. n. kopje

කඳුන්

logs