කඳු වැටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එකට පිහිටා ඇති කඳු පේළිය; කඳු පන්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Geo. mountain chain
2. Geo. mountain range