කඳුකර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. උස් බිම් සහිත; කඳු සහිත.
නා. උස් බිම් සහිත ප්රදේශය; කඳු රැසකින් යුත් පළාත; කඳුකර ප්රදේශය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. alpine
2. a. high
3. a. hilly
4. Bot. montane
5. a. mountainous
වි. උස් බිම් සහිත; කඳු සහිත.
නා. උස් බිම් සහිත ප්රදේශය; කඳු රැසකින් යුත් පළාත; කඳුකර ප්රදේශය.
1. adj. alpine
2. a. high
3. a. hilly
4. Bot. montane
5. a. mountainous