කඳ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගසක මුල හා අතු පතර හැරුණු විට ඉතිරි ප්රධාන කොටස; ස්කන්ධය.
2. නා.ප්ර. හිස සහ අත්පා හැර සිරුරෙහි ඉතිරි කොටස; ශරීරය.
3. නා.ප්ර. කර; උරහිස; දසරුව.
4. නා.ප්ර. ගසක ලොකු අත්ත; මහා ශාඛාව.
5. නා.ප්ර. සමූහය; රාශිය; ගොඩ.
6. නා.ප්ර. කන්ද; පර්වතය.
7. නා.ප්ර. කොටස; භාගය.
8. නා.ප්ර. කතරගම දෙවියන්; ස්කන්ධ කුමාරයා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. arbor
2. n. barrel
3. Civ. block
4. n. body
5. n. bole
6. n. column
7. n. hill
8. n. log
9. Art. shaft
10. Civ. stalk
11. Psy. stem
12. Art. stock
13. n. trunk