සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1045
කන්යාරාමාධිපති
n. abbess
කන්යාරාමාධිපතිනි
n. mother
කන්යාරාමාධිපතිනිය
n. abbess
කන්යාරාශිය
n. virgo
කන්යාව
කන්යාවකට ඔබින
a. maidenly
කන්යාසමය
n. girlhood
කනා
a. golden
කනාඳුරු
Che. cerumen
කනිකාව
Phy. grain
කනිනවා
vt. dig
කනිපින්දම් කියනවා
v. complain
කනිම
Psy. minimal
කනිෂ්ඨ
කනිෂ්ඨ පංක්තියේ බාලදක්ෂයා
n. cub
කනිෂ්ඨ බාලදක්ෂයා
කනිෂ්ඨ සාමිවරයා
n. baronet
කනිෂ්ඨය
Mat. minor
කනීනිකාව
n. cornea
කනේ ඉටි
n. cerumen
කනේ කලාඳුරු
n. wax
කනේ කුහරය
n. labyrinth
කනේ පහර
n. sock
කනේ පහර දෙනවා
vt. sock