කනීනිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇසේ තාරා මණ්ඩලය මැද ඇති කවාකාර විවරය; කළු ඉංගිරියාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කළු ඉංගිරියාව (සං. කනීනිකා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cornea