කනීල්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. රනින් කළ දෝලාව.2. නා.ප්ර. රන් උංචිල්ලාව.3. නා.ප්ර. සිංහල සිවුපද විරිතක නාමය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 408 ← කනීනිකාව කනුකුනුව →