සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1044
කන්වාටිය
Art. selvedge
කන්වෑයා
කන්සක
n. cheek
කන්සා
Bot. hemp
කන්සිල
n. alveary
කන්හැන්ද
කන්‍යමරිය තුමීන්ගේ දිනය
n. lady day
කන්යමරීතුමී නමින් පෙබරවාරි 2 වෙනිදා පවත්වන උත්සවය
n. candlemas
කන්‍යා
කන්‍යා දූෂණ නඩුව
කන්‍යා දූෂණය
කන්‍යා දූෂණය කරනවා
vt. rape
කන්‍යා මඩම
n. nunnery
කන්‍යා මරියාතුමී
n. madonna
කන්‍යා රාශිය
n. virgo
කන්‍යා සහෝදරිය
n. sister
කන්‍යා ස්ත්‍රිය
prep. votaress
කන්‍යාභාවය
n. virginity
කන්යාමඩම
n. cloister
කන්‍යාමරියතුමියගේ උදාන ගීය
n. magnificat
කන්‍යාරාමය
කන්‍යාරාමයට ඇතුල් වෙනවා
vt. take the veil
කන්‍යාරාමයේ අධිපති මෑණියෝ
කන්‍යාරාමයේ නායිකාව
n. prioress