කන්‍යා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වැඩිවියට නොපැමිණි දැරිය.
2. (ජ්‍යෝති.) නා.ප්‍ර. රාශි චක්‍රයේ හය වැනි රාශිය.
3. නා.ප්‍ර. කෝමාරිකා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adv. maiden
2. a. virgin