කන්‍යාරාමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[කන්‍යා + ආරාමය]
නා.ප්‍ර. ක්‍රිස්තු ධර්මයට කැප වූ කන්‍යා සහෝදරියන් වාසය කරන ආශ්‍රමය; කන්‍යාමඩම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. abbey
2. n. convent
3. n. covent