ආරාමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රීතිය; සොම්නස.
2. නා. උයන; උද්‍යානය.
3. නා. භික්ෂූන් හෝ තවුසන් හෝ වසන නිවස්න.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. garden
2. n. monastery
3. n. pleasance
4. pleasure-garden