සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 554

ආරාධන කරනවා

invoke

ආරාධනය

1. gratification
2. n. invitation
3. invocation
4. n. request

ආරාධනයක් නැතිව එනවා

vti. gate-crash

ආරාධනා කරනවා

1. vt. invite
2. v. request

ආරාධනා නොලත්

a. unbidden

ආරාධනාව

1. n. courtship
2. n. invitation
3. n. request

ආරාධිත

1. a. invited
2. a. requested

ආරාධිත තරගය

invitational

ආරාධිතයනට පමණක් විවෘත

invitational

ආරාධිතයන්

invitees

ආරාධිතයා

Soc. invitee

ආරාමය

1. n. garden
2. n. monastery
3. n. pleasance
4. pleasure-garden

ආරාමවාසී භික්ෂුව

n. coenobite

ආරාමිකයා

1. n. cenobite
2. n. coenobite

ආරාව

Soc. awl

ආරාවාක

Soc. arawak

ආරාවුල

1. n. dispute
2. n. feud
3. n. imbroglio
4. n. quarrel
5. n. rumpus
6. n. scene
7. n. strife
8. n. turmoil

ආරාවුලට කැමති

a. aggressive

ආරාවුල් කරනවා

Law. dispute

ආරාවුල් සමථකරු

disturbance-handler

ආරිය

a. noble

ආරුක්කු පාර

n. arcade

ආරුක්කු පේළිය

n. arcade

ආරුක්කු බද්ධය

Bot. inarching