ආරිය

āriya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඈත අතීතයෙහි වයඹ දිග ගිරි දුර්ග ඔස්සේ උතුරු ඉන්දියාවට සංක්‍රමණය කළ මනුෂ්‍ය වර්ගය.
2. නා.ප්‍ර. ඔවුන් කථා කළ භාෂා ගණය.
3. නා.ප්‍ර. උත්තමයා; ශ්‍රේෂ්ඨයා.
4. නා.ප්‍ර. බුද්ධ ශ්‍රාවකයා.
5. නා.ප්‍ර. ස්වාමියා; ගුරුවරයා; මිත්‍රයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ආර්‍ය්‍යයන්ට අයිති, ආර්‍ය්‍යයන් පිළිබඳ. (පි. 138)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. noble