අරිය

ariya

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උතුම්; උසස්; පු. ආර්‍යයා; උත්තමයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ආර්‍ය්‍යයා, බ්‍රාහ්මණයා, බුදුරජ, රහත්හු, සෝතාපන්නාදී ආර්‍ය්‍යපුද්ගලයෝ, ති. පරම විශුද්ධ, උපක්ලේශ රහිත. (පි. 101)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. noble

Digital Pāḷi Dictionary