සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 369
අරිග්රහණය කරන ලද / අත් අඩංගුවට ගන්නා ලද
අරිච්චියාතෝ බදාමය
Aes. arricciato
අරිච්වයාතෝ බදාමය
අරිත්රය
n. rudder
අරින යතුර
n. opener
අරින වහන කවුළුව
n. casement
අරිනවා
1. v. broach
2. v. close
3. vti. draw
4. Ele. on
5. vti. open
6. v. remove
7. vt. send
8. vt. uncover
අරින්න
Inf. open
අරිනොලයිට්
Che. arenolite
අරිය
a. noble
අරියනවා
අරියාදුව
අරිෂ්ට
අරිස
Civ. arris
අරී
a. noble
අරීතික
Sta. anomic
අරීය
a. radial
අරීය ධමනිය
Med. radial artery
අරීය පළුද්ද
Civ. cleft
අරීය ප්රවේගය
Mat. radial velocity
අරීය ශිරාව
Med. radial vein
අරීය සමමිතිය
Mat. radial symmetry
අරීය ස්නායුව
Med. radial nerve