අරියනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. සිත් දිනාගන්නවා; සතුටු කරනවා; ගෞරවය දක්වනවා.
2. ක්රි. අයැද සිටිනවා; ආරාධනා කරනවා; ආයාචනය කරනවා; ප්රාර්ථනය කරනවා.