සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 368

අරාජිකත්වය

Log. anarchism

අරාතුඩු කුලයට අයත් ගොහොර බිම්වල වසන පක්ෂියෙක්

n. sandpiper

අරාන්වර අස්ථිය

radio-ulna

අරාන්වරය

radio-ulna

අරාබි

1. adj. arabian
2. adj. arabic

අරාබි අංක

n. arabic numeral

අරාබි ගෝත්‍රයක ගමක පවුලක නායකයා

n. sheikh

අරාබි ජාතිකයා

n. saracen

අරාබි ජාතීන්ගේ හිස්වැස්ම

n. jellaba

අරාබි ජාලකයා

n. caliph

අරාබි නායකයා

n. sheik

අරාබි පාලකයා

1. n. calif
2. n. calif.
3. n. caliph
4. n. khalif

අරාබි රටවල වෙළඳපොළ

n. souk

අරාබිය

n. arabia

අරාබියා

n. arab

අරාබියාව

n. arabia

අරාබියේ ඇඳුම් විශේෂයක්

n. burnous

අරාබීන්ගේ වෛද්‍යාචාර්යයා

n. hakim

අරාලීය

Psy. resinous

අරාව

Acc. array

අරාසය

Art. arras

අරාස්ථිකාව

radiale

අරැගොස්ටෙරොල්

ergosterol

අරික්කාල

n. one-eighth