සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 367
අර්පණය කරනවා
Law. offer
අර්පණලාභියා
Law. offeree
අර්පණලාභී
Acc. offeree
අර්පනය
අර්පෙඩ්සොනයිට්
Che. arfvedsonite
අර්ඵෝද්ධාරය
Aes. paraphrase
අර්බුද
අර්බුදක්ෂණය
Aes. zero hour
අර්බුදකාරී
Aes. critical
අර්බුදය
1. n. crisis
2. n. tumor
3. Med. tumour
4. Bot. tylose
5. Bot. tylosis
අර්බුදයකදී සන්සුන්ව සිටින
a. unflappable
අර්භ
අර්ලංගය
අර්ල්වරයා
n. earl
අර්ල්වරයාගේ පදවිය
n. earldom
අර්ල්වරයාට අයිති ප්රදේශය
n. earldom
අර්ශස්
1. n. haemorrhoids
2. n. hemorrhoids
3. n. piles
අරා සකසනය
අරාකත්වය
Soc. anarchy
අරාකවාදය
Soc. anarchism
අරාජක කාලය
n. interregnum
අරාජකත්වය
අරාජකතාව
n. anarchy
අරාජසම්මේලවාදය
Log. anarchosyndicalism