අර්ශස්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ගුදවලි තුනෙහි හට ගන්නා වූ මාංසාංකුර; ගුදාංකුර හටගැනීම නිසා ඇති වන රෝගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ගුදයේ හටගන්නා රෝගයක් (සං. අර්ශස්)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. haemorrhoids
2. n. hemorrhoids
3. n. piles