සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 366

අර්ධයෝගී

1. hemizygous
2. haplozygous

අර්ධරජ්ජුකයා

hemichordate

අර්ධරික්තයන් මිනීමේ ඒකකය

n. torr

අර්ධරූපාන්තර

hemimetabolous

අර්ධවාර්ෂික

1. adj. biannual
2. bi-annual

අර්ධවිෂ්කම්භය

1. n. radius
2. semi-diameter

අර්ධවෘත්තය

1. semi-circle
2. n. semicircle

අර්ධශතසංවත්සරය

n. quinquagenary

අර්ධසංයුජතාව

Che. semivalence

අර්ධසන්නායකය

Inf. semiconductor

අර්ධසමක

semi-normal

අර්ධසමූහය

semi-group

අර්ධසාමුද්‍ර

hemipelagic

අර්ධසෛලය

Bot. semicell

අර්ධාංගුලිකතාව

n. brachydactyly

අර්ධාක්ෂය

semi-axis

අර්ධාන්ධතාව

Psy. hemiopia

අර්ධාලිංගික

semi-amplexicaul

අර්ධෝන්නත

demi-relief(mezzo-relievo)

අර්පණ මිල

Acc. offer price

අර්පණකරු

Law. offeror

අර්පණදායියා

Law. offeror

අර්පණදායී

Acc. offeror

අර්පණය

1. Acc. offer
2. Med. presentation