අර්පණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (අභි.) එකඟ වූ සිත අරමුණෙහි තැබීම; භාවනානුයෝගී වීම.
2. (පාරිභා.) නා. භ්රෑණයේ දික් අක්ෂය මව්ගේ දික් අක්ෂයට දක්වන සම්බන්ධය (=presentation).
3. (ගණිත.) නා. (යමක්) මත තැබීම; ආරෝපණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. එකඟ වූ සිත අරමුණෙහි තැබීම; සිත අරමුණට පිවිසවීම (සං. අර්පණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Acc. offer
2. Med. presentation