offer

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Acc. අර්පණය
2. Law. අර්පණය කරනවා
3. අර්පනය
4. vt. ඉදිරිපත් කරනවා
5. Acc. ඉදිරිපත් කිරීම
6. vt. ඉදිරිපත් වෙනවා
7. vt. ඔප්පු කරනවා
8. n. කරන්නට කැමැතියයි කීම
9. v. කැප කරනවා
10. vt. කැපවෙනවා
11. n. දක්ෂිණාව
12. n. දෙන්නට කැමැතියයි කීම
13. දෙන්නට සූදානම්
14. n. දෙන්නට සූදානම් මිලගණන
15. n. ප්‍රතිඥාව
16. vt. පිරිනමනවා
17. Acc. පිරිනැමීම
18. v. පුදනවා
19. පූජා
20. vt. පූජා කරනවා
21. v. පූජාකරනවා
22. v. පේකරනවා
23. vt. පොරොන්දු වෙනවා
24. n. පොරොන්දුව
25. n. යෝජනාව
26. vt. සලසනවා