ප්‍රතිඥාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගිවිසීම ; පොරොන්දුව ; පිළිණය ; ප්‍රතිඥානය.
2. (තර්ක.) සාධ්‍යය දැක්වීම ; සාධ්‍ය නිර්දේශය ; සාධ්‍යවත් වූ පක්ෂ වචනය.
3. පොරොන්දු පත්‍රයකට බැඳීම (යම් කාර්යයකට) නීත්‍යනුකූල ව එකඟ වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගිවිසීම; පොරොන්දුව/ පොරොන්දු පත්‍රයකට බැඳීම (සං. ප්‍රතිඥා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. affiance
2. n. affirmation
3. n. agreement
4. n. consent
5. n. contract
6. Law. convention
7. n. covenant
8. n. earnest
9. n. enunciation
10. Sur. guarantee
11. n. offer
12. n. pledge
13. Aes. premise
14. n. promise
15. n. token
16. Law. undertaking