පුදනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. පූජා කරනවා ; ගෞරව භක්ති පූර්වක ව ගෞරව දක්වනවා ; පිරිනමනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. offer
2. v. present