කැප කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අයිතිය බාර කරනවා; පවරනවා; හිමි කරනවා; පරිත්‍යාග කරනවා.
2. ක්‍රි. (උපසම්පන්න භික්ෂූන්ට) විනයානුකූල ව පිළිගැනීමට යෝග්‍ය කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. consecrate
2. vt. consign
3. vt. crucify
4. vt. dedicate
5. vti. devote
6. v. offer
7. vt. sacrifice
8. vti. traffic