ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1644

off-the-record

වාර්තාවෙන් බැහැර

offal

1. n. අහක දමන දේ
2. බොකු බඩවැල්

offence

1. n. අනාදරය
2. n. අපරාධය
3. n. අමනාපය
4. ආක්‍රමණය
5. n. ඇවත
6. Soc. ඇවැත
7. n. පාපය
8. n. වරද
9. n. විරෝධය

offend

1. vti. අමනාප කරනවා
2. a. අමනාපය ඇති කරන
3. vti. උල්ලංඝනය කරනවා
4. a. තරහ ඇති කරන
5. vti. තරහ කරනවා
6. a. පහර දීමට සුදුසු
7. a. පහර දීමට සූදානම්
8. a. පිළිකුල් වූ
9. vti. වරද කරනවා
10. a. විරෝධය ඇති කරන

offender

1. n. අපරාධකරුවා
2. n. අපරාධකාරයා
3. n. වරද කරන්නා
4. n. වරදකරු
5. Soc. වරදකාරයා

offense

1. n. අනාදරය
2. n. අපචාරය
3. n. නීති විරෝධි ක්‍රියාවක්
4. n. පහරදීම
5. n. වරද
6. n. සිත් රිදවීම

offensive

1. a. අපරාධ
2. Law. අප්‍රසන්න
3. Law. අහිතකර
4. n. ආක්‍රමණය
5. n. පහරදීම

offer

1. Acc. අර්පණය
2. Law. අර්පණය කරනවා
3. අර්පනය
4. vt. ඉදිරිපත් කරනවා
5. Acc. ඉදිරිපත් කිරීම
6. vt. ඉදිරිපත් වෙනවා
7. vt. ඔප්පු කරනවා
8. n. කරන්නට කැමැතියයි කීම
9. v. කැප කරනවා
10. vt. කැපවෙනවා
11. n. දක්ෂිණාව
12. n. දෙන්නට කැමැතියයි කීම
13. දෙන්නට සූදානම්
14. n. දෙන්නට සූදානම් මිලගණන
15. n. ප්‍රතිඥාව
16. vt. පිරිනමනවා
17. Acc. පිරිනැමීම
18. v. පුදනවා
19. පූජා
20. vt. පූජා කරනවා
21. v. පූජාකරනවා
22. v. පේකරනවා
23. vt. පොරොන්දු වෙනවා
24. n. පොරොන්දුව
25. n. යෝජනාව
26. vt. සලසනවා

offer price

1. Acc. අර්පණ මිල
2. Acc. පරිනැමි මිල

offeree

1. Law. අර්පණලාභියා
2. Acc. අර්පණලාභී

offering

1. Soc. උපදානය
2. n. උපහාරය
3. n. තේවාව
4. n. දක්ෂිණාව
5. n. පරිත්‍යාගය
6. n. පිදවිල්ල
7. n. පිදීම
8. n. පිදුම
9. n. පුද
10. Soc. පුදය
11. n. පූජාව
12. n. බලිය
13. n. බිලී

offeror

1. Law. අර්පණකරු
2. Law. අර්පණදායියා
3. Acc. අර්පණදායී

offertory

n. සම්මාදම

office

1. n. උපකරණය
2. n. ඔපිසර
3. ඔපීසිය
4. n. කන්තෝරුව
5. n. කරුණාව
6. n. කාර්යාලය
7. n. තනතුර
8. n. දේවමෙභෙය
9. දේවමෙහෙය
10. Soc. ධූරය
11. n. නිලකාරයා
12. n. නිලධාරියා
13. n. නිලය
14. Soc. පදවිය
15. n. බාර වූ කටයුත්ත
16. n. රාජකාරිය

office furniture

Mng. කාර්යාලයීය ගෘහ භාණ්ඩ

office-bearer

n. නිලධාරියා

officer

1. Soc. නිලකාරයා
2. Law. නිලධරයා
3. n. නිලධාරියා
4. Soc. නිලධාරීයා
5. n. නිලමක්කාරයා
6. n. මුලාදෑනියා

officer-in-charge

ස්ථානාධිපති

official

1. Soc. නිල
2. Soc. නිලධරයා
3. a. නිලයට අයත්
4. Soc. රාජකාරි
5. a. රාජකාරිය පිළිබඳ වූ
6. Soc. රාජ්‍ය

officialdom

1. n. නිලධාරී පිරිස
2. n. නිලධාරීන්ගේ ක්‍රියාකලාපය

officialese

n. රාජකාරි භාෂාව

officially

1. adv. නිලබලයෙන්
2. adv. රාජකාරිය සම්බන්ධයෙන්

officiant

1. n. දේවමෙභෙය පවත්වන දේවගැති තුමා
2. දේවමෙහෙය පවත්වන දේවගැති තුමා

officiate

1. vt. දේවමෙභෙය ආදිය පවත්වනවා
2. vt. නිලයේ කටයුතු කරනවා