පූජා කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පුද කරනවා ; පූජාවක් පිරිනමනවා ; ගෞරවයෙන් දෙනවා.
2. ගෞරව කරනවා ; ගරු සැලකිලි දක්වනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. consecrate
2. vt. offer