උපහාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගෞරව පෙරදැරි ව පිරිනමන වස්තුව; පූජාව; ගෞරවය දැක්වීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. honour
2. n. oblation
3. n. offering
4. n. respect