සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 837

උපසෘජු

suberect

උපසේවී

Law. ancillary

උපසේවී වගන්තිය

Law. subordinate clause

උපහටන

Soc. victimisation

උපහටයා

Law. victim

උපහමුදාව

Law. militia

උපහරණය

Oth. citation

උපහාර ග්‍රන්ථය

Oth. festschrift

උපහාර නොලබන

1. a. unrewarded
2. a. unrewarding

උපහාරය

1. n. honour
2. n. oblation
3. n. offering
4. n. respect

උපහාරිතය

Acc. sacrifice

උපහාස

a. farcical

උපහාස කරනවා

vt. deride

උපහාස රචකයා

n. satirist

උපහාස රචනාව

1. n. satire
2. n. skit

උපහාස රචනාවක් කරනවා

vt. skit

උපහාස වාක්‍යය

1. n. quip
2. n. quirk

උපහාස වැකිය

n. quirk

උපහාසකාරයා

ironist

උපහාසපූර්වක

a. quizzical

උපහාසය

1. n. gibe
2. gift
3. irony
4. n. jibe
5. n. persiflage
6. n. quip
7. n. raillery
8. n. ridicule
9. n. sarcasm
10. n. satire

උපහාසයට කැමැති

a. facetious

උපහාසයට ලක් වූ අය

n. butt

උපහාසයට ලක්කරනවා

vt. satirize