සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 836
උපස්තම්භය
n. fulcrum
උපස්තර
Sta. substrata
උපස්තරය
1. Che. substrate
2. Bot. substratum
උපස්ථ
1. Bot. accumbent
2. Aes. adorer
3. back-up
4. Inf. backup
5. stand-by
6. Acc. back up
7. Mng. stand by
උපස්ථය
උපස්ථාන කරන
a. attentive
උපස්ථාන කරනවා
vti. attend
උපස්ථානය
1. n. attendance
2. n. attention
3. n. ministration
4. n. service
උපස්ථාපනය
Log. hypostatisation
උපස්ථාපිතකය
Med. suppository
උපස්ථායක
උපස්ථායකයා
1. n. attendant
2. n. ministrant
උපස්ථායිකාව
n. deaconess
උපස්ථිතික නොවූ
a. unimpressed
උපස්ථිතිය
1. Log. impression
2. presence
උපස්ථිතිවාදය
Log. impressionism
උපස්ථිතිවාදී
Aes. impressionistic
උපස්ථෙයතාව
Psy. impressionability
උපස්නාතකයා
උපස්පර්ශකය
Mat. subtangent
උපසාගරය
n. bight
උපසාධ්යය
Mat. lemma
උපසිද්ධාන්තය
n. corollary