උපස්ථානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සමීපයට එළඹීම; එළඹ සිටීම.
2. නා. වන්දනාමානාදියෙන් හා සිවුපසය පිරිනැමීමෙන් භික්ෂූන් වහන්සේලා වෙත කරන මෙහෙය.
3. නා. ආහාරපාන, ඉඳුම් හිටුම් ආදිය සැපයීමෙන් කරන සත්කාරය; උවටන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සමීඵයට එළඹ සිටීම/ සත්කාරය; ආවතේව කිරීම (සං. උපස්ථාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. attendance
2. n. attention
3. n. ministration
4. n. service