උපස්ථාන ශාලාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රැස්වීම් ශාලාව.
2. නා. ආරක්ෂා ස්ථානය; රක්ෂාස්ථානය.
3. නා. භෝජනාගාරය; බොජුන්හල.
4. නා. විසිත්ත කාමරය; සාලය.